IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජනපතිගේ ධුර කාලය ලබන මැයි 15 දක්වා දිගුවේද ?

දේශපාලන  ලෝකයේ කතාබහ

(දයාසීලි ලියනගේ)  


කතානායකවරයා අත්සන් තැබූ දින සිට පනතක් ක්‍රියාත්මක වෙන බවට පවත්නා නීතියට අනුව, 19 වැනි සංශෝධනයට කතානායකවරයා අත්සන් තැබූ දින සිට වසර පහක කාලයක් ජනාධිපතිවරයාට සිය ධුර කාලයේ සිටිය හැකි බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පිරිසක් ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙක් හමුවේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.   

19 වැනි සංශෝධනයට කතානායකවරයා අත්සන් තබා ඇත්තේ 2015 මැයි මස 15 වැනි දින නිසා, එදින සිට වසර 5ක කාලයක් සම්පූර්ණ ​ෙවන්නේ 2020 මැයි 15 වැනි දිනට බව ඔවුන් පෙන්වා දී ඇත.   


මීට පෙර ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් කරමින් තමන්ගේ ධුර කාලය වසර 5ක්ද 6ක්ද යන්න විමසා සිටියත්, ධුර කාලය අවසන් වෙන දිනය විමසා නොසිටි බව ද ඔවුහු සඳහන් කර ඇත.   


ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 මැයි 15 වැනිදා දක්වා බල පැවැත්වෙන බව පක්ෂයට සම්බන්ධ ජ්‍යෙෂ්‍ඨ නීතිඥයන්ගේ මතය වී ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

 



අදහස් (4)

ජනපතිගේ ධුර කාලය ලබන මැයි 15 දක්වා දිගුවේද ?

බුවනෙක Tuesday, 16 July 2019 12:14 PM

සම්මත වෙන්න අත්සන් කල දිනය වැදගත් වෙන්නෙ පනතට. ජනාධිපති ධූර කාලයට බලපාන්නෙ පනතෙ ලියා ඇති දේ. මේ දෙක දෙකක්

:       0       11

Sugandhi Wednesday, 17 July 2019 08:29 AM

බල තණ්හාව රට විනාශ කළා.

:       0       8

Dissanaýake Thursday, 18 July 2019 06:02 AM

ඇයි මේ රටේ ජනතාවට මෙහෙම මානසික වේදනා දෙන්නේ.

:       0       4

Ariyapala Thursday, 18 July 2019 06:28 AM

මීට පෙරත් නිතිය පිලිබඳ මහා ප්‍රාඥයා තමන් යයි කියා ගන්නා ඔක් 26 නිතියානුකූලයි, ධුරකාලය වසර 6 යි පාර්ලිමේන්තුව විසුරුවන්ට පුලුවන් වගේ ලෝ පොයින්ට් දීලා තිබ්බ.

:       0       0

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 15 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 20 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 40 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 14 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 5 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 4 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site