(තිලකරත්න දිසානායක)
ගම්පහ පොලිස් වසමට අයත් වැලිකඩ ප්‍රදේශයේ හොර සුරා තිප්පොලක් වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක නිලධාරියකුට පිහි පහරක් එල්ල කළ පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳ පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හොර සුරා තිප්පොල වෙත ගිය අවස්ථාවේදී සැකකරු කොස්තාපල්වරයකුට පිහියකින් ඇනීමට තැත් කර ඇති අතර මෙහිදී එම නිලධාරීවරයාගේ ඇඟිලි කිහිපයක් තුවාලවී ඇති බව පොලීසිය පවසයි.
පොලිස් නිලධාරීවරයා ප්‍රතිකාර පිනිස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති අතර 53 හැවිරිදි සැකකරු සහ ඔහුගේ බිරිඳ පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කෙරෙන අතර අද (29) සැකකරු සහ ඔහුගේ බිරිඳ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
219
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
971
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර සුරා වැටලීමට ගිය කොස්තාපල්ට පිහි පාරක්