නයනජිව බන්ඩාර
යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 04 ප්‍රදේශයේ සිදුකල වැටලිමකදි දඩයමේ ගිය පුද්ගලයන් 09ක් මෙරට නිෂ්පාදිත ගිණිඅවි 04ක් හා දඩමස් කිලෝග්‍රෑමි 05ක් සමග අත්අඩංගුවට ගැනිමට වනජිවි නිළධාරින් කණ්ඩායමක් අද(02) සමත්ව තිබෙි.
වනජිවි නිළදාරින්ට ලද තොරතුරකට අනුව මොණරාගල හා කොටියාගල වනජිවි කාර්යාල වල නිළදාරින් එකතුව මෙම වැටලිම සිදුකර ඇත.
අත් අඩංගුවට පත් සැකකරුවන් සියලුදෙනා යාල ජාතික වනෝද්‍යානයට මායිමිව ඇති කොටියාගල වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ඔක්කොටම වෙඩිතියලා සත්තුන්ට කන්න කැලෑවට දැම්මේ නැත්තේ...?