IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මෝටර් රථයක ගැටී පොලිස් ජීප් රථයක් පෙරළෙයි

(කේ.බුද්ධික කුමාරසිරි)

හයිලෙවල් මාර්ගයේ හෝමාගම ගලවිලවත්ත ප‍්‍රදේශයේදී මෝටර් රථයක් සහ පොලිස් ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (05) සවස සිදු වූ අනතුරකින් පොලිස් ජීප් රථය මාර්ගය හරහා පෙරළි ගොස් ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් සුනඛයෙකු රැගෙන හෝමාගම සිට මිරිහාන බලා ගමන් කරමින් තිබූ ජීප් රථයෙහි එම අවස්ථාවේදී පොලිස් සුනඛයා සමඟ පොලිස් නිලධාරීන් තිදෙනෙක් ගමන් කර ඇති බවත් අනතුරින් ඔවුන්ට සුළු තුවාල සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

මාර්ගය හරහා මාරුවෙමින් සිටි පුද්ගලයෙකුගේ ගැටුණු මෝටර් රථය ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පොලිස් ජීප් රථයෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුවන ආකාරය අසළ වෙළදසැලක සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබෙන බවද පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

මෝටර් රථයක ගැටී පොලිස් ජීප් රථයක් පෙරළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 37 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 126 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site