(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහා දේවාලයේ උතුරු සහ බස්නාහිර පෙදෙසින් කෝවිලට ඇතුළු වන දොරටුවල අභිනවයෙන් ඉදි කර ඇති ගෝපුර කුලුනු දෙකෙහි කුම්භාබිසේකම් උත්සවය අද(8) උත්සවාකාරයෙන් සිදුකෙරිණි.
සියලු ආගමික වතාවත් උදෑසන 8.00ට පැවැත්විණි.
කෝවිලේ ප්‍රධාන පූජක බ්‍රහ්මචාරි එස්. පත්මනාභ කුරුක්කල්වරයාගේ ප්‍රධානත්වයෙන් පූජකවරුන් රැසකගේ සහභාගීත්වයෙන් කුම්භාබිසේකම් උත්සවය ඉන් අනතුරුව පැවැත්විණි.
මෙම දේවාලයේ ගෝපුර කුලුනු තුනක් අභිනවයෙන් ඉදි කර ඇති අතර, මේ සඳහා රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් වැය වි ඇති බව දේවාල භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙක් පැවැසීය.
විවිධ ප්‍රදේශවලින් බැතිමත්හු රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.







2025 දෙසැම්බර් මස 04
536
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
483
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුන්නේශ්වරම් දේවාලයේ කුම්භාබිෂේකම් උලෙළ අදයි