
(පද්මා කුමාරී කංකානම්ගේ)
මන්නාරම දකුණු මුහුදේ වන්කාලේ මාදැල් පාඩු පිහිටි නොගැඹුරු මුහුදේ බලපත් නොමැතිව අනවසරයෙන් ඉදිකර තිබූ රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා ජා කොටු 8 ක් අද (5) මන්නාරම දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරීන් හා වන්කාලේ නාවුක හමුදා නිලධාරීන් එක්ව ගලවා ඉවත් කළ බව මන්නාරම දිස්ත්‍රික් ධීවර කාර්යාලය පවසයි.
මෙම වැටලීම පිළිබදව අදහස් දක්වමින්,මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ අයි.එම්.ජී.සරත් චන්ද්‍ර නායක මහතා පැවසුවේ, 1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනතට අනුව වලංගු මෙහෙයුම් බලපත්‍රයක් නොමැතිව ජා කොටු ඉදිකිරීම සපුරා තහනම් බව යි. අදාළ නඩු භාණ්ඩ අද (5) මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

2025 නොවැම්බර් මස 21
57
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
157
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1009
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මන්නාරමේ අනවසර ජා කොටු 8 ක් ඉවත් කරයි