(සිරිනිහාල් ගමගේ)
වදුරබ පොලිස් බල ප්‍රදේශයේ මාබොටුවන හා ලේල්වල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පස් කපමින් සිටි සැකකරුවන් දෙදෙනකු සමඟ ඒ සඳහා භාවිතා කළ ජේසීබී යන්ත්‍ර දෙකක් අත්අඩංගුවට ගත් බව වදුරබ පොලිසිය පවසයි.
පස් ප්‍රවාහනය සඳහා බලපත්‍ර මේ වන විට අවශ්‍ය නොවන නමුදු පස් කැපීමට බලපත්‍ර අවශ්‍ය වන බවත් ඒ පිළිබඳ තැකීමකින් තොරව නීතිවිරෝධී ලෙස පස් කපමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
37
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
339
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිතිවීරෝධීව පස් කපමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට