(රංජිත් රාජපක්ෂ )
ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි දමිල ප්‍රගිතිශීලි සන්ධානය නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා අපෙක්ෂකයන් සිව්දෙනෙකු ඉදිරිපත් කළ හොත් කඳුරට ජනතා පෙරමුණ දමිල ප්‍රගිතිශිලි සන්ධානයෙන් ඉවත් වී තම පක්ෂයේ උදැල්ල සලකුණ යටතේ තනිවම තරග කිරීමට තීරණය කර ඇති බව කඳුරට ජනතා පෙරමුණේ මහ ලේකම් ඒ.ලෝරන්ස් මහතා පැවසීය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ.ලොරන්ස් මහතා කියා සිටියේ දමිල ප්‍රගිතිශිලි සන්ධානය ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා සිව්දෙනෙක් ඉදිරිපත් කරන බවට තමන් වෙත තොරතුරු ලැබීමත් සමග තම පක්ෂයේ දේශාපාලන මණ්ඩලය නුවරඑළියේදි රැස්වී ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
එම සාකච්ඡාවේදි කඳුරට ජනතා පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතාගේ නායකත්වය යටතේ උදැල්ල සලකුණ යටතේ තිනවම තරග කිරිමට දේශපාලන මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවද ඒ.ලොරන්ස් මහතා පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ.ලොරන්ස් මහතා කියාසිටියේ දමිල ප්‍රගිතිශීලි සන්ධානය මෙතෙක් පලනි දිගම්බරම් , වී.රාධාක්‍රිෂ්ණන්, එස්.තිලකරාජ් යන තිදෙනා නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා පාර්ගිමේන්තු මන්ත්‍රීවවරුන් වශයෙන් කටයුතු කළ බවයි.
මහ මැතිවරණයේදි සිව්දෙනෙකු තරග කළහොත් තම පක්ෂයට අගතියක් සිදු විමට ඉඩ ඇති බවත්, දමිල ප්‍රගිතිශීලී සන්ධානය මහ මැතිවරණය සදහා සිව්දෙනෙකු ඉදිරිපත් කරන්නේ නම් තම පක්ෂය තනිවම නුවරඑළි දිස්ත්‍රික්කය සදහා තරග කර තම පක්ෂයේ නායක පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවයි.
2025 නොවැම්බර් මස 21
31
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
145
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
992
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කඳුරට ජනතා පෙරමුණ මහ මැතිවරණයේදී තනිව තරග කිරීමට යයි
නලින් Monday, 24 February 2020 03:19 PM
සමහර තැන්වල පොලීසිය නිසි ආකාරයෙන් කටයුතු නොකරයි. මත්ද්‍රව්‍ය විකුණන අයගෙන් අල්ලස් ලබා ගනියි. නගරාධිපතිගේ පදයට නටයි.