(ඩී.කේ.රත්න)
රථවාහන අනතුරක් සිදුකර පොලිස් නිලධාරීන් ඉදිරිපිට දී බලහත්කාරයෙන් අනතුරට සම්බන්ධ මෝටර් රථය රැගෙන පලා ගිය පුද්ගලයින් සිව් දෙනෙකු හා මෝටර් රථය අද (19) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි.
ඇල්ල බල්ලකෙටුව නාවලගම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37-38 අතර පසුවන පුද්ගලයින් සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd