ඇමැති මාරුව ගැන තවත් සාකච්ඡාවක්

2017 මැයි මස 22 ප.ව. 12:48

0     236

යෝජිත කැබිනට් සංශෝධනය මෙම සති අන්තයේ පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡාවකින් පසු තීරණය කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


ලොකු පුටුවක් පෙරළෙයි

2017 මැයි මස 14 ප.ව. 12:21

6     14308

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් එකඟතාවකට පැමිණ ඇත.


තවත් කාර් මගඩියක්

2017 මැයි මස 08 ප.ව. 12:37

3     4249

නිෂ්පාදන වටිනාකමට අඩුවෙන් මිල සඳහන් කරමින් සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථ 1500කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමෙන් බිලියන ගණනක තීරු බදු වංචාවක් සිදුවී ඇති බවට රේගුවේ සිටි ඉහළම නිලධාරියකු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබේ.


දූෂණ මර්දන-එෆ්.සී.අයි.ඩී. දෙකම අඩපණයි

2017 මැයි මස 02 පෙ.ව. 09:51

0     910

දූෂණ විමර්ශන ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු ගිය මාසයේ සිට අකර්මණ්‍ය වී ඇති බව වාර්තා වේ. එයට සමාන්තරව එෆ්සීඅයිඩී ආයතනය ද අකර්මණ්‍ය වෙමින් ඇතැයි දැනගන්නට ඇත.


දේශපාලකයන්ට-නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි පියවර

2017 අප්‍රේල් මස 24 ප.ව. 12:13

0     1430

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ ඛේදවාචකයට වගකිව යුතු සියලු තරාතිරම්වල දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.


මහින්ද පිලේ රොත්තකට ආසන අහිමි වෙයි

2017 අප්‍රේල් මස 19 ප.ව. 01:29

0     3052

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඉදිරි සති කිහිපයේදී ආසන සංවිධායක ධුරවලින් ඉවත් කෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.


පළාත් සභා ඡන්දය අයවැයට පෙර

2017 අප්‍රේල් මස 09 ප.ව. 12:47

0     977

උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභා තුනේ මැතිවරණය ලබන අයවැයට පෙර පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පළාත් සභා තුනේ නිල කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් අවසන් වේ.


ඇමෙරිකා හමුදාවෙන් අනතුරු ඇඟවීමක් !

2017 අප්‍රේල් මස 02 ප.ව. 12:02

0     6024

“අයි.එස්.අයි.එස්.” ත්‍රස්තවාදීන් ඔවුන්ගේ විදේශීය ඉලක්කවලට පහරදීම සඳහා සාමකාමී රටවල සිට සැළසුම් කරන බවට තොරතුරු ලැබී ඇතැයිද, එම නිසා සංක්‍රමණිකයන්


හම්බන්තොට වරායට නියෝජ්‍ය ඇමැති සටනක්

2017 මාර්තු මස 27 පෙ.ව. 10:29

0     1056

හම්බන්තොට වරාය චීනයට බදුදීමේ ගිවිසුම පිළිබඳව තීරණයක් ගැනීමට පෙර අමාත්‍යංශ ගණනාවකින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව සළකා බැලිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැති මණ්ඩලයට නිර්දේශ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ආරක්ෂක, විදේශ, මුදල්, වරාය හා නාවික අමාත්‍යංශවලින් අවධානයට ලක් කරන ලද කරුණු ගැඹුරින් සොයා බලා ගිවිසුම පිළිබඳව තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා නිර්දේශ කර ඇත.


නැව නිදහස්: නාවිකයන් අටදෙනා අද දිවයිනට

2017 මාර්තු මස 22 ප.ව. 03:35

0     744

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට අසුවී සිටි ශ්‍රී ලාංකිකයන් අටදෙනා අද (19) දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පැවැසීය.


නැව් කොල්ල කන සෝමාලියානුවෝ

2017 මාර්තු මස 20 ප.ව. 02:57

0     2888

මා සේවය කළ නැව යුරෝපයේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කරමින් තිබුණේ අත්ලාන්තික් සාගරය හරහාය. ද්‍රව වායුව රැගත් අප නෞකාවට සිංගප්පූරුව කරා යාහැකි කෙටිම මග වැටී ඇත්තේ සූවස් ඇළ ඔස්සේ ගොස් ඒඩින් බොක්කට වැටී එතැනින් ඉන්දියානු සාගරය ඔස්සේ සිංගප්පූරුව හරයා වුවත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නිසා අපි සූවස් ඇළ මාර්ගය අතහැර අත්ලාන්තික් සාගරය හරහා දකුණු දෙසට ගමන් කර දකුණු අප්‍රිකාවේ කේප් තුඩුවට යටින් ගොස් මුරුසියට නැගෙනහිර දිසාවෙන් නැවත උතුරට හැරී සිංගප්පූරුව ද


පෙරටත් වඩා ජවයකින් ගීත ගයන්නේ යළිත් තාරුණ්‍යයට ගිහින්ද

2017 මාර්තු මස 12 පෙ.ව. 11:00

13     4086

සුභාවිත සංගීතයේ දී ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක කලාකරුවාට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඔහුගේ ගී අනන්‍යතාව වසර 53 ක් තිස්සේ අදටත් එකලෙස රඳවා ගැනීමට සමත්වීමම ඔහු ලැබූ ජයග්‍රහණයකි. එදා සිට අද දක්වා එක ලෙස තම ජනප්‍රියත්වය හිමිකරගෙන සිටින මේ ගාන්ධර්වයා පසුගියදා සිය 75 වැනි ජන්ම දිනය සැමරුවේ, තම රසික රසිකාවියන්ට උපන් දින තෑග්ගක් ලෙස “වික්ටර් වජ්‍ර ප්‍රභා” ගී ප්‍රසංගය ලබාදෙමිනි.


සමයංට එරෙහි පාතාල “සමයම”

2017 මාර්තු මස 04 ප.ව. 04:06

1     4541

‘අවනීතිය රජ කරන කුරිරු ලෝකයේ මිතුරුදම් රැකගත් සොඳුරු මිනිසා’ මේ වැකිය සටහන් කර තිබුණේ කැලණිය, බියගම මාර්ගයේ සිට පට්ටිවිල පාරට හැරෙන හංදියේ ගසා තිබූ බැනරයකය. මරණයක් ගැන සොව පළ කරමින් එම බැනරය සවි කර තිබිණි. ඒ අන් කවරකුවත් නොව පසුගිය සතියේ වඩාත් කතාබහට ලක්වූ එම්.පී. අරුණ දමිත් උදයශාන්ත පතිරණ ගැනය. වැඩි දෙනෙක් ඔහු දන්නේ ‘සමයා’ නොහොත් ‘සමයං’ යන අන්වර්ථ නාමයෙනි.


රටක් හැඬවූ බෝට්ටු ඛේදවාචකය

2017 පෙබරවාරි මස 28 ප.ව. 08:49

0     655

ඔක්කෝම කුණු බේරුවල බොක්කට යැයි ගැමි කියමනකි. සිරිලක් දෙරණේ මතුවන මිණි කැට නිජබිම බේරුවල යැයිද විරුදාවලියකි. බේරුවල ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන, කතෝලික හා ඉස්ලාම් සිද්ධස්ථානවලින් ගහණ ප්‍රදේශයකි. බේරුවල ධීවර වරාය ආසන්නයේම පිහිටා ඇති මනරම් කඳු ගැටිවල ආසන්නයේ මුස්ලිම් බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ කේච්චිමලේ දේවස්ථානය හා කතෝලික බැතිමතුන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූ සාන්ත ලාසරස් දේවස්ථානයද පිහිටා ඇත.


ජනවාරි විප්ලවයේ ඇසින් දුටු සාක්‍ෂි

2017 පෙබරවාරි මස 28 ප.ව. 05:19

1     1663

“ජයග්‍රහණයට පියවරු දහසකි. එහෙත් පරාජය අවජාතක දරුවකු” යැයි කියමනකි. 2015 ජනවාරි 8 වැනිදා මෙරට සිදුවූ බල පෙරැළියට එම කියමන අපූරුවට ගලපාගත හැකිය. සැබැවින්ම එම බල පෙරැළියට පියවරු දහසකි.