IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


සුවය ලැබූ ආසාදිතයන් ගණන 3200 ඉක්මවයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 22දෙනකු සුවය ලබා අද(27) පිටව ගිය බැවින් සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3200 ඉක්මවූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3208කි. 128දෙනෙක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

සුවය ලබා පිටව ගිය පිරිස අතර,
ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් - 5
වැලිකන්ද මූලික රෝහලෙන් - 7
ඉරණවිල රෝහලෙන් - 5
මුල්ලේරියාව රෝහලෙන් - 1
හම්බන්තොට රෝහලෙන් - 4 ක්, 
ලෙසින් පිරිස වෙති.

අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා බවට සැකසහිත රෝගීන් ගණන 40කි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3349ක් වන අතර මේ වනවිට 13දෙනෙකු මියගොසිනි.



අදහස් (1)

සුවය ලැබූ ආසාදිතයන් ගණන 3200 ඉක්මවයි

Raveendra Sunday, 27 September 2020 11:45 AM

ලක්අම්මගේ කුසගිනි නිවන්නට දුක්වින්දානෙ අපි...... කොවිඩ් 19 එක්කම රස්සාවත් නැතිවුනානේ අපේ...... ලක්අම්මගේ බඩගිනි නිවත් දැන් අනාතයෝ අපි..... එක දේශපාලුවෙක් නැත උන්නද මලාද බැලුමට අප....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1064 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1090 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site