IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විද්‍යා විෂය මාලාව වෙනස් කරන්න පියවර

 

රංජන් කස්තුරි

පාසල් විද්‍යා විෂය මාලාව ඉදිරියේ දී වෙනස් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

නුතන ලෝකයට ගැලපෙන නව දැනුම සහ කුසලතා වර්ධනය වන අයුරින් විෂය මාලා සංශෝධනය කිරිමේ පියවරක් ලෙස විද්‍යා විෂය මාලාව සංශෝධනය කෙරෙන  බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට වැඩි ඉඩක් සලසමින්, ව්‍යාපෘති පාදකව වඩාත් ප්‍රායෝගික මුහුණුවරකින් විද්‍යා විෂය මාලාව සංශෝධනය කරන බවද එම අමාත්‍යාංශය පවසයි.



අදහස් (2)

විද්‍යා විෂය මාලාව වෙනස් කරන්න පියවර

රවින් Sunday, 25 August 2019 10:31 AM

ඔය ලොක්කෝ ටික අධ්‍යාපනය අනලා තියන තරමට ටියුෂන් (අමතර පන්ති) නැතිව අධ්‍යාපනයක් නැහැ. තව තවත් අනන්නයි හදන්නේ...

:       237       131

මුණසිංහ Monday, 26 August 2019 02:08 AM

මෙයාලට මේ සේරම මතක් වෙන්නේ ආණ්ඩුව පෙරලෙන්න යනකොට. ඇයි ටැබ් ලෝකයේ නේ හිටියේ පොළවේ අඩිය ගහල හිටියේ නැහැ. අධයාපනය විනාශ කළා. කරුණාකරලා ඊළග ආණඩුවට ඕව බාර දීල ගෙදර යන්න අකිල මහත්මයා. අමාත්‍යාංශෙ ඉන්න දක්ෂ නිලධාරින්, පාසල්වල හිටපු දක්ෂ විදුහල්පතිවරුන් ඔක්කොම නන්නත්තාර කළා.

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site