නිමන්ති රණසිංහ

 ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට අදාල සාක්කි වසන් කිරීමට අනුබල දුන්නේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස    ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (14) නියෝග කළේය.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි