සින්සපා හෙවත් ඇට්ටේරියා මල වයඹ පළාත් පුෂ්පයයි. දේශීය ශාකයකි. පහතරට වියළි අතරමැදි සහ තෙත් කලාපයේද මුහුදු මට්ටමේ සිට මීටර් 1000 ක් දක්වා වැවේ. ඉන්දියාව, බුරුමය, ඉන්දුනීසියාව හා මලයාසියාව වැනි රටවලද දැකිය හැකියි. ඔරේන්ජ් ජැස්මින් ලෙස ඉංගී‍්‍රසියෙන් හැඳින්වේ. මුරායා පණික්‍යුලාටා උද්භිද විද්‍යාත්මක නාමයයි. කළුදාල හා සුරබියාපුර සංස්කෘත නම් වේ. මීටර පහක් පමණ උසට වැවේ. කඳ සුදු පැහැය ගනී. පත‍්‍ර අඳුරු පැහැති තද කොළ පැහැයෙන් යුක්තය. ඉලිප්සාකාර හැඩයක් ගනී. පොඩි කළ විට දැඩි සුවඳක් දැනේ. පෙති පහක මල පොකුරු වශයෙන් හටගනී. බෙහෙවින් සුවඳය. රාති‍්‍රයේ පිපී පසුදා සවස් වන තුරු සුවඳ පතුරුවයි. වසරේ ඕනෑම කාලයක මෙහි මල් දැකිය හැකියි.
ලී කැටයම් හා රුක් කලාව සඳහා දැව යොදාගැනේ අතර සුවඳ විළවුන් නිෂ්පාදනය සඳහා ගසේ පොතු ගනී, ඇට්ටේරියා පොතු ආමාශයට හිතකර ඖෂධයක් බව වෛද්‍යවරු කියති.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
වයඹ පළාත් පුෂ්පය - ඇට්ටේරියා
මැණිකේ Saturday, 07 September 2013 02:22 PM
මේ මලේ සුවද අපූරුයි. හොද තේරීමක් (නි)