(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ උප නගරයක අලුතෙන් විවෘත කෙරුණ එළවළු හා පලතුරු කඩයකි.

කොරෝනා උවදුර හේතුවෙන් කඩයට ඇතුළු වන තැනම සෞඛ්‍ය විද්‍යානුකූලව ජල කරාමයක් හා විෂබීජ නාශක දියර බෝතලයක් තබා තිබූ අතර, කඩ හිමියා ද මුව වැස්ම දාගෙන සිය කටයුතු කළේය.
පාරිභෝගිකයකු කඩයට ගොඩවූයේ සෞඛ්‍ය විද්‍යානුකූල ක්‍රම අනුගමනය කරමිනි. එහි තිබූ හොඳට ඉදුණු පැපොල් ගෙඩියක් ගැනීම ඔහුගේ අරමුණ විය.
පැපොල් ගෙඩියක් තෝරගෙන මුදලාලිට මුදල් දෙන විට මුදලාලි කීවේ ඉතා හොඳ මට්ටමේ කිතුල් පැණි බෝතල කීපයක් කටුවන ප්‍රදේශයෙන් ගෙනා නිසා බෝතලයක් මිලයට ගන්නා ලෙසටය.
‘‘සර්, පොඩ්ඩක් දිව ගාල බලන්න. මේවායේ වෙනස තේරෙයි’’ කී ඔහු කිතුල් පැණි බෝතලය අතර තිබූ කුඩා බෝතලයක පැණි ඔහුගේ අත්ලට හැලුවේ ‘‘රස බලන්න’’ කියමිනි.
ඔහු ද කලබලයේ මී පැණි ටික කටට හලා ගත් අතර, ඔහුට දෙවියන් සිහිවූයේ මේ වන විටත් තම මුව වැස්ම එලෙසම තිබූ නිසාය.
‘‘හත් දෙයියනේ’’ කියූ මුදලාලි කඩය ඉදිරියේ වූ වතුර කරාමයෙන් මුව වැස්මත්, කටත් සෝදා ගැනීම කීවේ මහා හඬින් සිනාසෙමින්ලු.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැණි රහ බලන්න ගිහින් ‘නාගෙන’
Hash Tuesday, 25 August 2020 12:06 PM
අපෝ පුදුම හිනාවක් ගියේ මේ කතාවට..