
ලෙබනනයේ, හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ප්‍රහාර එල්ල වූයේ උතුරුදිග ඊශ්‍රායලයටය. එම රොකට් ප්‍රහාර, ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායල හමුදාව සමත් විය.
හිස්බුල්ලා සටන්කාමීන්ට සහාය දක්වන්නේ ෂියා මුස්ලිම් රාජ්‍යයක් වන ඉරානයයි. හිස්බුල්ලා සටන්කාමීන් මෙසේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේ ඊශ්‍රායලය ලෙබනන් දේශසීමාවේ හඳුනාගත් ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා නායකයකු මියයෑමේ සිද්ධියට ප්‍රතිචාර දක්වමිනි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
211
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිස්බුල්ලා ඊශ්‍රායලයට පහර දෙයි
Bamunuarachchi Friday, 16 February 2024 10:46 AM
හිස්බුල්ලා ඉල්ලගෙන කන්න හදන්නේ. ලංකාවේත් ඉන්නවා එහෙම හිස්බුල්ලලා.උන් තාම ප්ලැන් කරනවා අපිට පහර දෙන්න.
Asanga Friday, 16 February 2024 11:56 AM
තවත් ඉල්ලන් කෑමක් වගේ...!