ලොව වටා ඉතා චමත්කාරජනක ස්ථාන වලට හිරු උදා වීම සහ හිරු බැසයාමේවිචිත‍්‍රවත් අවස්ථාව ඡායාරූප ශිල්පීන්ගේ කැමරාවට හසුවූ ආකාරය පෙන්වන ඡායාරූප පෙළක් ඉදිරිපත් කර තිබේ. එම ඡායාරූප එකතුව‘ලොව වටා රන්වන් පැය’ ලෙස නම් කර ඇත. මේවායින් බොහෝමයක් සංචාරකයින් විසින් ගෙන ඉදිරිපත් කරන ලද ඒවා බව පැවසේ.

ඒවායින් කිහිපයක් පහත දැක්වේ.

1. උතුරු ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ ගෝල්ඩන් ගේට් පාළමට ඉර උදාවට පෙර

2. කෙන්යාවේ මාසායි මාරා රක්ෂිතයේ මුවන් තණ කමින් සිටියදී උදාවන හිරු

3. ප‍්‍රංශයේ පැරිස් නුවර වීදියකට හිරු උදාව

4. හිම පිරුණු ෂුක්සාන් කන්දට හිරු උදාව

5. චෙකොස්ලොවැකියාවේ හංසයන් පිරුණු වොල්ටාවා නදියට හිරු උදාව

6. ගී‍්‍රසීයේ සාගරය අසල ප‍්‍රදේශයක හිරු බැසයාම

7.රුසියාවේ ගිනි කන්දකට මුල්ම හිරු රැස් වැටීම

8. රුමේනියාවේ රොඩ්නා කන්දට හිරු උදාව