ඉන්දියාවේ හිමාල පෙදෙසේ උත්තරකාන්ද් ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් බසයේ ගමන්ගත් සංචාරකයින් 21 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. ධරාසු නගරය ආසන්නයේදී බස් රථය පාරෙන් ඉවතට පැන දුර්ගයකට පෙරළී ඇතැයි බලධාරීහු පවසති. සංචාරකයන් මධ්‍ය ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර අනතුරින් හත්දෙනකු තුවාල ලබා ඇත.
අසල ගංගාවේ තිබී 17දෙනකුගේ සිරුරු ගොඩගත් බවත් අනෙක් සිරුරු සෙවීමේ කටයුතුවල නිරත වන බවත් මාධ්‍ය වාර්තා කරයි.
උත්තරකාන්ද් යනු වසරකට දසදහස් ගනනක් ආගමික සංචාරකයන් ඇදී එන සංචාරක නගරයකි.
(බී.බී.සී. පුවත් ඇසුරිණි- 085)
2025 නොවැම්බර් මස 04
679
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2350
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිමාල පෙදෙසේ බසයක් පෙරළී සංචාරකයෝ 21 ක් මියයති
හේමන්ත Thursday, 25 May 2017 08:26 AM
අනිච්චාවත සංඛාර.