IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හිතවත්කම් අලූත් කරගන්න හිලරි ක්ලින්ටන් මියන්මාරයට

ද්වීපාර්ශ්වික සබඳතා අලූත් කර ගැනීමේ අරමුණින් ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඊයේ (1) මියන්මාරයට   පැමිණ ජනාධිපති තින්සින් හමුවූවාය. අඩසියවසකට පසු මියන්මාරයට පැමිණි ප‍්‍රථම ඉහළ පෙළේ ඇමෙරිකා රාජ්‍ය නිලධාරියා හිලරි ක්ලින්ටන්ය. මියන්මාරයේ නයිපයිඬේව් අගනුවරට පැමිණි ඇය, මියන්මාර විදේශ ඇමැති වන්නු මවුන්ග් ට්වින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවාය. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය මියන්මාර් ජනපති තින්සින් හමුවී ස්කච්ඡා පැවැත්වූයේ ඉන්පසුවය. අද (2) ඇය මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී හමුවීමටද නියමිතය. දශක ගණනාවක් තිස්සේ මියන්මාරයේ පැවැතියේ හමුදා පාලනයකි. හමුදා පාලකයන්ගේ දළදඬු කි‍්‍රයා පිළිවෙත් ඇමෙරිකාවේ සහ බටහිර රටවල දැඩි දෝෂ දර්ශනයට ලක් විය. ඉකුත් වසරේ පැවැත්වූ මහ මැතිවරණයෙන් පසු මියන්මාරයේ දැන් පවතින්නේ සිවිල් පාලනයකි. හිලරි ක්ලින්ටන් මියන්මාර ජනපති හමුවෙමින්..



අදහස් (0)

හිතවත්කම් අලූත් කරගන්න හිලරි ක්ලින්ටන් මියන්මාරයට

මහේෂ් Sunday, 04 December 2011 12:21 PM

අති භයානකයි.....?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site