
මෙක්සිකෝවේ කාන්තාවක, සිය පුතු ද සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටිද්දී, දුම්රියක ගැටී මියයෑමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ එම සිද්ධියට අදාල වීඩියෝ දසුන්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙද්දීය.
කාන්තාව හැපුණේ කැනඩාවේ සිට ඇමෙරිකාව හරහා මෙක්සිකෝව දක්වා දිවෙන සුප්‍රසිද්ධ ‘එම්ප්‍රස්’ නමැති වාෂ්ප බලයෙන් ධාවන වන දුම්රියේ ගැටීමෙනි.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩකමට බෙහෙත් නැ
කණගාටුයි, වාෂ්ප බලයෙන් තවමත් මෙපමණ දුරක් ධාවනය වන බව අදයි දැනගත්තේ... හැකි නම් ඒ ගැන ලිපියක් පලකරන්න...