දිනෙන් දින උත්සන්න වන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට, එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් ඉදිරිපත් කළ සාම සැලැස්ම අනුව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති නිකුත් කළ නිවේදනයට චීනයේත් රුසියාවේත් සහාය හිමිවිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන්, සිරියා අර්බුදයට සම්බන්ධ කළේ විශේෂ සාම නියෝජිතයකු වශයෙනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිරියාවට එරෙහි වැඩ පිළිවෙළට චීන-රුසියා සහාය
අලීනා Friday, 23 March 2012 11:46 AM
දෙවියන් සාමය උදාකරත්වා ! අපි සිරියාව වෙනුවෙන් යාඥා කරමු.