IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ස්මාර්ට් ෆෝන් හොඳම සේයාරුව ගංගාරමයෙන්

බ්‍රිතාන්‍යයේ ‘සෙලෙබ්‍රිටි කෘසස්‘ ආයතනය සංවිධානය කරනු ලැබූ ‘ස්මාර්ට් ෆෝනයකින් ගත් හොඳම ඡායාරූපය‘  තරගාවලියෙන් ජය ලැබීමට ශ්‍රී ලංකාවේ ගංගාරාම විහාරයේ සේයාරුවක් සමත්ව තිබේ.

මෙම සේයාරුව ගෙන ඇත්තේ චීන ජාතික සෝ කින්ග්ය.ඇය ශී්‍රලංකාවේ සංචාරයකට පැමිණි අතරවාරයේදී ගංගාරාම විහාරස්ථානයට ගොස් සිටි අවස්ථාවකදී මෙම ඡායාරූපය ගෙන ඇත්තීය.

‘මට මතකයි මම ඡායාරූපය ගත්ත හැටි. එදා පන්සල බෞද්ධ කොඩි වලින් සරසලයි තිබුණේ.බලන්න හරිම ලස්සනයි.ඒත් ඒ සේරම ඇතුළත් වෙන විදියට ඡායාරූපය ගන්න එක තමයි අමාරු වුනේ.පසුව මම ගෙදර ඇවිල්ලා මම ශ්‍රී ලංකාවේ දී ගත් ඡායාරූප බැලූවා. මේ ඡායාරූපය තමයි ඒවා අතරින් හොඳම එක විදියට මගේ සිත දිනා ගත්තේ‘ ඇය කියන්නීය.

ඇය මෙම ඡායාරූපය තරගාවලියට ඇතුළත් කර ඇති අතර ඡායාරූප විශේෂඥයින්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක ඒකමතික තීන්දුව ලැබ එය ජයග්‍රහණය කර ඇත.

තරගාවලියට ඡායාරූප දහස් ගණනක් ලැබී තිබුණු බව සදහන්ය.

 



අදහස් (0)

ස්මාර්ට් ෆෝන් හොඳම සේයාරුව ගංගාරමයෙන්

බණ්ඩාර කුවේට් Monday, 16 December 2013 11:48 AM

හරිම සුන්දරයි ඉන්දුනීසියාවේ මේවගේ තැනක් තිබෙනවා (දිල්)

:       0       0

කරුනාරත්න පෙරේරා Tuesday, 17 December 2013 05:59 AM

නිවැරදි විනිශ්චයක්. බුදු සසුන බැබලේවා.(නදී)

:       0       0

සුනිල් පෙරේරා Monday, 16 December 2013 03:26 PM

සද්ධා ගගුල හද බැති මල් පිපෙනවා වාගේ දම් සද ධජය බොදු ලොව ලෙල දෙනවා වාගේ අට ව්සි බුදුවරු මේ හෙළදිව බබලනවා වාගේ මේ පුන් පොහොය දින බුදු සමිදුන් වැඩයා වාගේ (දිල්)

:       0       0

තක්ෂි දුල්සරා තිරිමාදුර Tuesday, 17 December 2013 09:51 AM

ලස්සන දේවල් දකින්න වෙනස් දෘෂ්ටියක් තිබීම වැදගත්.(නදී)

:       0       0

දිනේෂ් Sunday, 15 December 2013 04:57 PM

අපිට ගොඩක් සන්තෝසයි බුදු සසුන බැබලේවා!(නදී)

:       0       0

මොහාන් -ඩුබායි Sunday, 15 December 2013 05:54 PM

සාදු..සාදු..සාදු..සාදු.. බුදු සසුන බැබලේවා!(නදී)

:       0       0

සංජීව Monday, 16 December 2013 08:35 AM

ලස්සන ඡායාරූපයක්.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 16 December 2013 09:44 AM

අපිටත් ආඩම්බරයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site