
සඳේ වඩාත් පැහැදිලිම ඡායාරූපයක් ලබා ගැනීමට කුර්දි ජාතික තාරකා ඡායාරූප ශිල්පී දාර්යා කාවා මිර්සා සමත් වී සිටී.
මිර්සා මෙම ඡායාරූපය සකස් කර ඇත්තේ, සිවු දිනක් තිස්සේ, සඳ නිරීක්ෂණය කරමින් එහි ඡායාරූප ලබා ගනිමිනි.
සඳ මත භූ විෂමතා, ආවාට ආදිය ඉතාමත් පැහැදිලිව, සවිස්තරාත්මකව මෙම ඡායාරූපයෙන් දකින්න ලැබෙයි. මේ අයුරින් සවිස්තරාත්මක ඡායාරූපයක් මීට පෙර දකින්න ලැබී නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැහැදිලි කරයි.
සිවු දිනක් තිස්සේ කොටසින් කොටස ඡායාරූප 81,000 කට වැඩි ගණනක් ලබා ගනිමින්, අවසානයේ සකස් කළ සම්පූර්ණ ඡායාරූපය මෙගා පික්සල් 159.7 කි. එහි ප්‍රමාණය ගෙගාබයිට් 708 කි.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1531
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සඳේ වඩාත් පැහැදිලි ඡායාරූපය