IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


සිනහව අනතුරට පාර කපයි

සිනහව මිනිසා ප්‍රීතියෙන් තබන බවත් සෞඛ්‍ය සම්පන්න කරන බවත් මතය වී තිබේ. නමුත් නවතම පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ සිනහව මිනිසාට අනපේක්ෂිත අනතුරුදායක තත්ත්වයක් ඇතිකරන බවයි.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සිනහව රෝග කිහිපයකට ම හේතුවන බවකි. වලිප්පුව, හෘද රෝග තත්ත්වයන්, උගුර පැලීයාම, අපස්මාරය යන රෝග වලට සිනහව හේතුවක් බව තහවුරු කරගෙන ඇත.

1946 සිට මේ දක්වා සිනාසීමෙන් ශරීරයට සිදුවන දේ ගැන දත්ත පදනම් කරගෙන බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් සහ ඔක්ස්පර්ඩ් සරසවිවල මේ පර්යේෂණය සිදුකැර තිබේ. ඔවුන් සිදුකළ එක් පරික්ෂණයකදී කවටයෙක් රෝගින් සතුටු කිරීම සඳහා රෝහල වෙත යැවුණි.

ප්‍රතිපලය වුයේ දිනක් තිස්සේ නියමාකාරයෙන් මුලු දවස තිස්සේම සිනාසිම  කල අය කැලරි 2000 ක් වැයකල බව හෙලිවීමයි. මද සිනහව දියවැඩියා රෝගින්ගේ රැධිරයේ සිනි මටිටම අඩුකිරිමටද ධමනි වල දැඩි බව අඩුකිරිමටද එමගින් ඒවායේ ඇදෙන ප්‍රමාණය ඉහිල් වීමටද උපකාරි විය.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සිනහව මගින් ලැබෙන ප්‍රතිලාභ අභියෝගයට ලක්වන අතර මදහස පෑම මගින් අඩු අනතුරැදායක බව හා ප්‍රතිලාභ  ද ලැබිය හැකි බවයි. එමෙන්ම සමච්චලය මගින් ඔබ රෝගි‍යෙක් කරන බව ද හාස්‍ය රසය හේතුවෙන් රස දැනීමේ ද විකෘති තා ඇතිවිය හැකි බව ඔවුන් පවසයි. බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ නත්තල් කලාපයේ මේ කරුණු ප්‍රසිද්ධියට පත්කැර ඇත.

 



අදහස් (0)

සිනහව අනතුරට පාර කපයි

මොහාන් Tuesday, 24 December 2013 02:34 PM

සිනා වෙන්න එපා බුම්මාගෙන ඉන්න.(නදී),

:       0       0

දයා අලහාකෝන් Tuesday, 24 December 2013 05:40 PM

සිනහ වී තරවෙන්න කියලත් කියනවනේ. ලේ සුද්ද වෙනවා කියලත් කියනවා. කෙල්ලක් කොල්ලෙක් අල්ලා ගන්නෙත් හිනාවෙන්ම තමයි.(නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:42 PM

විද්‍යාව නවීන වෙනවා කාලෙන් කාලෙට. සදාතනික දහමේ ඔය හැම දේම තියෙනවා අපට නොපෙනුනාට.(නදී)

:       0       0

මංජු Tuesday, 24 December 2013 01:28 PM

"සිනා නොමසෙන් දසන් දක්වා" (නදී)

:       0       0

ඡානක Tuesday, 24 December 2013 01:57 PM

ඕනෑම දෙයක් ඕනවට වැඩිය ඕනෑම නැහැ.(නදී)

:       0       0

කිත්සිරි Tuesday, 24 December 2013 02:01 PM

මේ තමයි නවීන විද්‍යාවේ හැටි. තව ටික කාලෙකින් ඕක වැරදී කියල තව කෙනෙක් ඔප්පු කරයි. නවීන විද්‍යාවට අවිද්‍යාව කියන්නේ එකයි.(නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 25 December 2013 08:22 AM

එකම දේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ නිසා විශ්වාස කරන්නේ කොහොමද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 9 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 10 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 10 0

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 11 0

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1703 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 103 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1228 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1511 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 388 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site