ඉන්දියා කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධිගේ දියණිය ප්‍රියාංකා ගාන්ධි මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ඉන්දියා පුවත්පත් වාර්තා කළේය.
ඇය මැතිවරණයට ඉදිරිපත් වන්නේ වරණාසී අපේක්ෂිකාව ලෙසිනි.
මෙවර මැතිවරණයේ දී පාලක කොංග්‍රසයට ප්‍රධාන විපක්ෂය වන වන භාරතීය ජනතා පක්ෂයෙන් විශාල අභියෝගයක් එල්ල වන හෙයින් ප්‍රියංකා ගාන්ධි ද ඡන්ද සටනට එක් ඇති බව ඉන්දියා දේශපාලන විශ්ලේෂකයෝ කියති.
භාරතීය ජනතා පක්ෂයට ආසන 250ක් ද කොන්ග්‍රසයට ආසන 120ක් පමණ ලැබෙතියි මහජන මත විමසුම් කියයි.
ඉකුත් හත් වැනිදා ආරම්භ වූ ඉන්දියා මහ මැතිවරණය අදියර නවයකින් පැවැත්වෙයි. එහි සිව්වැනි අදියර හෙට බ්‍රහස්පතින්දා (17) ආරම්භ වීමට නියමිතය.
අවසන් ඡන්ද ප්‍රතිඵලය මැයි 16 වැනිදා ප්‍රකාශයට පත් කරනු ඇති බව ද මාධ්‍ය වාර්තා කරයි.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සෝනියාගේ දුවත් ඡන්ද සටනට
මංජු Thursday, 17 April 2014 04:36 PM
අපිට මොකද ඉතින් (ත)