සුපිරි නළු ෂාරුක් ඛාන් තම සැමියාට පහර දුන්නැයි බොලිවුඞ් සිනමාවේ ජනපි‍්‍රය අධ්‍යක්ෂකවරියක වන ෆාරා ඛාන් චෝදනා කරයි.
බොලිවුඞ් නළුවකු වන සන්ජේ දත්ගේ සාදයකදී ෆාරා ඛාන්ගේ සැමියා ශිරිෂ් කුන්දර් සහ ෂාරුක් අතරේ බහින්බස්වීමක් සහ ගැටුමක් හටගත් බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත ද වාර්තා කර තිබේ.
සිනමා රසික රසිකාවියන් අතරේ ෂාරුක් අතිශයින් ජනපි‍්‍රය වූයේ ෆාරා ඛාන් අධ්‍යක්ෂණය කළ ‘මේයින් හූනා’, ‘ ඕම් ශාන්ති ඕම්’ වැනි චිත‍්‍රපට හරහාය.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සාදයකදී පහරදුන්නැයි ෂාරුක් ඛාන්ට චෝදනා