කාන්තා අයිතිවාසිකම් සීමාවූ සෞදි අරාබියේ ජෙඩා නුවර බාලිකා සරසවියක ශිෂ්‍යාවෝ දහස් ගණනික් ඊයේ (11) පන්ති වර්ජනයක නියැලූණහ. පන්ති වර්ජනය කරමින්, කිංග් කලීඞ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවෝ විරෝධය පළ කළේ ඔවුන්ට ලැබෙන සේවා ඉතා දුර්වල තත්ත්වයක ඇති බවට චෝදනා කරමින්ය. කිංග් කලීඞ් බාලිකා සරසවිය පිහිටා ඇත්තේ අබ්හා නුවරය. විරෝධතාවට එක් වූ ශිෂ්‍යාවන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ යෙදවීමට බලධාරීන් තීරණය කළ අතර ඔවුන් එල්ල කළ ප‍්‍රහාරවලින් සිසුවියෝ කිහිප දෙනෙක් තුවාල ලැබූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සෞදි සිසුවියෝ පන්ති වර්ජනය කරති