තම දිවියේ පිරිමියෙකුට හිමි තැන තම සුරතල් බල්ලාට ලබා දී ඇති කාන්තාවක ගැන වාර්තා වන්නේ බි‍්‍රතාන්‍යයෙනි.
හතළිස් හත් හැවිරිදි ඇමැන්ඩා රොජර්ස් තම සුරතලා වූ ෂීබා සමග විවාහ දිවියට එළැඹියාය.පිරිමින් සමග වාසය තිත්ත වීම නිසා මෙම තීරණයට එළැඹි බව ඇය කියන්නීය.
‘‘මම ගත්තේ හොද තීරණයක්.මම වරක් විවාහ වී හිටපු කෙනෙක්.මගේ සැමියා මට ජීවිතය එපා කෙරෙව්වා.ඒ කාලයේ ඉදන්ම මගේ දුකට සැපට ළඟ හිටියේ ෂීබා.ඉතින් දික්කසාද වුණාට පස්සේ මම හිතුවා ෂීබා විවාහ කර ගන්න.මොකද සහකරුවෙකුගෙන් මම අපේක්ෂා කරන දේ ෂීබා මට ලබාදෙනවා‘‘ ඇය පවසන්නීය.
ඇමැන්ඩා තම හිතමිතුරන් රැසක් සහභාගී වී සිටි මංගල උත්සවයේදී දණින් වැටී විවාහ වීමට ෂීබාගෙන් කැමැත්ත ඉල්ලූ අතර ෂීබා නඟුට වනමින් තම අනාගත ‘‘බිරිය‘‘ට කැමැත්ත දුන්නේය.
‘‘මේක විවාහයක් කියලා නීති වලින් පිළිගන්නේ නැති වෙන්න පුළුවන්.නමුත් ෂීබා මට කොතරම් වටිනවාද කියලා ලෝකයට පෙන්වන්න මට වෙන විදියක් නැහැ‘‘ ඇය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද , ලංකාවටත් මේවා බෝ උනොත් අනාගතේ අනාගන්නම තමයි වෙන්නේ! (අ)
සුද්දා දැන් බල්ලටත් වඩා පහල වැටිලද (දී)
ඒක හොදයි (දී)
කොල්ලෝ එපා වෙලා වගේ (දී)
බල්ලා හොයා ගත්තේ පිරිමි හිටියෙම නැද්ද? (නදී)
හස්බන් බලල බලල විදියට තියා ගන්නවටවද (දී)
මොලේ නැති හින්දා.(නදී)
පොඩි ගැටළුවක් තියෙනවා මට........ලොල් .....
බටහිර රටවල ගැහැනුන් බල්ලන් තමන්ගේ පිරිමින් වෙනුවෙන් තබා ගැනීම සාමාන්‍ය දෙයක් . (දී)
ලෝක විනිශ්චය අත ළඟ කියා දැනගන්න මේවා තමයි තොරතුරු. (දී)
විවාහය බල්ලටම ගිහින්ද (දිල්)
බදින්න බැල්ලියෝ ඉන්නකම් බයවෙන්න දෙයක් නැහැ කොලුවනේ (දී)
ලංකාවේ නෝනලා කොච්චර මෙහෙම දීග කනවද. (නදී)
පිරිමියාගේ තැන බල්ලාට ගියා වගේ (දී)
සේරම් බොරු කියන්න එපා .එක මෝඩ හෝ පිස්සු ගැනියක් කරපු දෙයකට සේරම බටහිර ගැහැණු පලිද .අනික ඔය බැල්ලි සුමාන දෙකක පොඩි පැටියා.බලන්න ඕනනම් ලින්ක් එක http://www.mirror.co.uk/tv/tv-news/woman-who-married-dog-tells-3229270(දී)
විවාහය බල්ලට ගිහින් . සුද්දෝ බලු වෙන කලේ දැන් . (ත)
බලල යනු තිරිසන් සතෙකි. (අ)
කල් යනකොට බල්ල තේරුම් ගනීවි මේ කසාදෙ ඒයාට නොගැලපෙන එකක් කියල. (දී)
යේසුස් වහන්සේ එන්න ලගයි ලෝකේ විනාශ වෙන්න ලගයි (දී)
බල්ලා පොඩි වැඩයි වගේ නේද (දී)
සුද්දත් බල්ලටම ගියා එහෙනං ..... (ස)
බල්ලොත් එක්ක බෑ. (නදී)
මෙහෙමත් නාටක (අ)
මේක ප්‍රසිද්ද වෙච්ච එකක් විතරයි. ලෝකේ හැම තැනම මේවා දැන් සුලබ දේවල්. ලංකාවෙත් ලොකු බල්ලෝ හදන ගෙවල් වල මේවා තියෙනවා.(නදී)
අනේ ලෝකයකට ගිය කළ.(නදී)
අහිංසක බල්ලා (දී)
මට මේකට කියන්න අදහසක් තියෙනවා. එක්කෝ නොකියම ඉන්නවා.(නදී)
මිනිස්සු අමාරුවේ දානවට වඩා මේ වැඩෙත් හොදයි (දී)
එංගලන්තෙත් ඉංදියාවක් වේගෙන යනවා වගේ. (අ)
මොන වගේ දීගයක්ද කියල බලමු (දී)
ඕක පුරුද්දක් කරගත්තොත් පිරිමි බේරිලා.(දී)
මේවා මනාවබලුකම් සමුළුවට වලට වාර්තා කරන්න ඕනේ බල්ලන්ගේ ඓතිවාසිකම් උල්ලංගනය කරනවි කියල(දී)..