වසර තුනක් තිස්සේ මැඩගස්කරයෙන් පිටුවහල් කරනු ලැබ, දකුණු අපි‍්‍රකාවේ ජීවත් වූ හිටපු ජනාධිපති මාක් රවාලෝමනානා සහ බිරිය ලාල්ලෝට යළි සිය රට යෑමට පෙරේදා (21) අවස්ථාව උදාවිය. ඔවුන් මැඩගස්කරය බලා පිටත්වූයේ ජොහෑන්ස්බර්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙනි.
2002 දී ජනපති ධුරයට පත් රවාලෝමනානා, 2009 වසරේ සිදුවූ හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු බලයෙන් පහ කෙරුණු අතර රටින් ද පිටුවහල් කෙරුණි.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd