
නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ වෙනිසියුලා විපක්ෂ නායක මරියා කොරිනා මචාඩෝ සහ ලියෝ පාප් වහන්සේ අතර විශේෂ වතිකානුවේදී පැවැත්විය.
එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මචාඩෝ පැවැසුවේ, වෙනිසියුලා රජය විසින් රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජයට බලපෑම් කරන ලෙස තමන් පාප් වහන්සේගෙන් ඉල්ලීමක් කළ බවය.
වතිකාන අපොස්තලික මාලිගයේ පිහිටි පාප් වහන්සේගේ නිල කාර්යාලයේදී මෙම හමුව පැවැත්වුණු බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd