IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වතිකානුවේ නත්තල් දේව මෙහෙයේදී

16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන්ගේ ප‍්‍රධානත්වයෙන්, නත්තල් දින විශේෂ දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීටර් බැසිලිකා දෙව් මැදුරේදී පෙරේදා (24) රාති‍්‍රයේ පැවැත්වුණු අතර දහස් ගණනින් කිතුනු බැතිමතුන් ඊට සහභාගී වූහ. බෙනඩික් පාප්තුමන්ගේ පදවි ප‍්‍රාප්තියෙන් පසු එතුමාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සත්වැනි නත්තල් දේව මෙහෙය විය. ජේසුතුමන්ගේ නිහතමානී ගුණය ගැන දේශනා කළ පාප්තුමන් කියා සිටියේ ලෝකය වාණිජකරණයට මුල් තැන දෙමින් යහපත් ගුණදම් වියැකී යෑම ගැන තමා කනස්සල්ලට පත්වන බවත් සෑම දෙනාම ජේසුතුමන්ගේ උත්පත්තියෙහි සැබෑ අරුත වටහා ගෙන කටයුතු කරන ලෙස තමා සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටින බැව් කීය. 16 වැනි බෙනඩික් පාප්වහන්සේ වතිකානුවේ ශාන්ත පීටර් බැසිලිකා දෙව්මැදුරේදී මෙවර නත්තල් දේවමෙහෙය පැවැත්වූ අවස්ථාව



අදහස් (0)

වතිකානුවේ නත්තල් දේව මෙහෙයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 205 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 61 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 755 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site