ඇමෙරිකාවේ යුද සහ තානාපති රහස් ලොවට හෙළි කළ විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ්, ලබන වසරේ පැවැත්වෙන ඕස්ටේ‍්‍රලියා සෙනෙට් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටියි. ඇමෙරිකාවේ උදහසට ලක්ව සිටින, ඕස්ටේ‍්‍රලියා ජාතිකයකු වන ඇසෙන්ජ් (40) මේ වනවිට ජීවත් වන්නේ බි‍්‍රතාන්‍යයේය. ස්වීඩනයේ කාන්තාවන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි ඇසෙන්ජ්ට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් ද පැවැත්වේ. ඇසෙන්ජ්, ස්වීඩනයට යවන්නැයි බි‍්‍රතාන්‍ය අධිකරණය තීන්දුවක් දී ඇති නමුත් ඊට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කර ඇත. ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ජුලියා ගිලාඞ්ගේ පාලනයට එරෙහිව තමා වික්ටෝරියා ප‍්‍රාන්තයේ ‘ලාලෝර්’ කොට්ඨාසයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බව ඇසෙන්ජ් පවසයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd