ලොව වයස්ගතම සුනඛයා ලෙස ඉකුත් වසරේ ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ ජපානයේ ටෝකියෝ නුවර ටොචිගී පළාතේ විසූ ‘පුසුකේ’ නැමති බලූ සුරතලා පසුගියදා ලොවෙන් සමුගත්තේය. පුසුකේගේ හිමිකාරිය යුමිකෝ ෂිනෝහරාය.
මියයන විට පුසුකේගේ වයස අවුරුදු 26 කි. මිනිසුන්ගේ සාමාන්‍ය ආයු කාලය සමඟ සසඳන විට පුසුකේගේ එම වයස් ප‍්‍රමාණය අවුරුදු 120 කට වඩා වැඩිය. සාමාන්‍ය සුනඛයකුගේ ආයු කාලය අවුරුදු 15-20 ත් අතරය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd