ලෝකයේ මිටිම කාන්තාව ලෙස ඉන්දියාවේ නාග්පූර් නුවර ජයෝතී අම්ගේ ගිනස් වාර්තා පොතට එක්වූවාය. ඇගේ උස සෙ.මී. 62.8 කි. (අඩි 2කි) ඇය ගිනස් වාර්තා අතරට එක්වූයේ ඉකුත් 16 වැනිදා 18 වැනි වියට පා තැබීමත් සමඟය.
මීට පෙර ලොව මිටිම කාන්තාව ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටියේ ඇමෙරිකා කාන්තාවක වන බි‍්‍රජට් ජෝඩන්ය. ඇගේ උස සෙ.මී. 69.5 කි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලොව මිටිම කාන්තාව ඉන්දියාවෙන්
තරංග Monday, 19 December 2011 10:13 PM
බොන්සායි කරල වගේ