ජපානයේ ටෝකියෝ නුවර ඉදිවෙමින් පැවැති ‘ටෝකියෝ ස්කයි ටී‍්‍ර’ නමැති ලොව උසම සන්නිවේදන කුලූනේ සියලූ ඉදි කිරීම් කටයුතු ඊයේ (29) වන විට නිම වූ බව වාර්තා වේ.
ලොව දෙවැනි විශාලතම ගොඩනැගිල්ල ලෙස සැලකෙන මෙම කුලූනේ උස මීටර් 634ක් වන අතර කම්කරුවෝ පන්ලක්ෂ අසූදාහක් එය ඉදි කිරීමේ කටයුතුවලට සම්බන්ධ වී සිටියහ. කුළුණ ගොඩනැඟීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 806ක් වැය වී ඇත. ගිනස් වාර්තා කමිටුව විසින් ද මෙම කුළුණ ලොව උසම සන්නිවේදන කුලූන ලෙස පිළිගෙන ඇත
2025 ඔක්තෝබර් මස 08
1976
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලොව උසම සන්නිවේදන කුලූනේ වැඩ නිම වේ