
සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය.
ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි.
්ආර්ජන්ටිනාවේ රොසාරියෝ නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජෝර්ජ් මෙසී මෙලෙස මියගොස් ඇත. පසුගිය දා පාපන්දු ලෝක කුසලානය අතරතුරේ ද ජෝර්ජ් මෙසීගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය කතාබහට ලක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd