IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලිබියා සටන්කාමීන් අල්ලාගත් බි‍්‍රතාන්‍ය මාධ්‍යවේදීන්ට නිදහස

ඔත්තු බැලීමේ චෝදනා එල්ල කරමින් මාසයකට ආසන්න කාලයත් තිස්සේ රඳවාගෙන සිටි බි‍්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදීන් දෙදෙනකු නිදහස් කිරීමට ලිබියා සටන්කාමීහු පෙරේදා (18) කටයුතු කළහ. ලිබියා නව රජයේ අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනය කළේ නිකෝල්ස් ඬේවිස් ජෝන්ස් සහ ගැරේත් මොන්ටගෝමරි ජැක්සන් නමැති එම මාධ්‍යවේදීන් දෙදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ බවය. ලිබියාවේ පුවත් වාර්තා කරමින් සිටිද්දී, බි‍්‍රතාන්‍යයේ ‘ප්‍රෙස් ටීවී’ නමැති පුවත් නාළිකාවට සම්බන්ධ එම මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ‘ස්වේලී’ සටන්කාමීන් විසිනි.



අදහස් (0)

ලිබියා සටන්කාමීන් අල්ලාගත් බි‍්‍රතාන්‍ය මාධ්‍යවේදීන්ට නිදහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site