ගස් කොළ අඩු වටපිටාවක් ඇති නිවසක සුරතලයට ඇති කරන වැලි නම් ලේනකු තම ආහාර සැඟවීමට අපූරු ස්ථානයක් සොයා ගෙන තිබේ. ඒ ජැක්ස් නම් තම බලූ යහළුවාගේ ලොම් අස්සෙයි.
ඕක් ගෙඩියක් ලැබුණු වැලී, එය රැගෙන විත් ජැක්ස්ගේ ලොම් අතර සැඟැවීය. එය නැවත බිමට වැටුණි. ඒ දෙස පුදුමයෙන් බැලූ වැලි තවත් ඕක් ගෙඩියක් ලැබුණා යයි සිතා එය වෙනත් තැනක සැඟවීය.
වැලී කරන සෑම දෙයක්ම බලා සිටිනු විනා ජැක්ස්ගෙන් නම් වැලීට කරදරයක් නොමැත. මේ දෙදෙනාගේ හිමිකරු ඔවුන්ගේ කාර්ය වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැර තිබේ. මෙලෙස තම කෑම සැඟවීම වැලිගේ පුරුද්දක් බව සඳහන්ය. මීට පෙර චීස් කෑල්ලක් ජැක්ස්ගේ ඇගේ සැඟවීමට ගොස් ජැක්ස් වහා එය උදුරාගෙන ගිල දැමීය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලේනා බලු ලොම් අතර කෑම සඟවයි
ගාමිණී - සිරි Tuesday, 11 February 2014 05:34 PM
අපේ ගම්වල සිටින ඇතැම් සුනඛයින් ගෙන් ලේනුන් තියා දඬු ලේනෙකු හෝ බේරෙන්නේ කලාතුරකින්.(දිල්)
පිටබැද්දර ජයා Tuesday, 11 February 2014 06:07 PM
ගාමිණි, මේවා සංසාරගත බැඳීම් !(දිල්)
අරුණ Tuesday, 11 February 2014 07:22 PM
එක බලන්න ලින්ක් එක මොකක්ද
නිරං Wednesday, 12 February 2014 04:24 PM
මේ තමයි සොභා දහමේ අසිරිය බල්ලන්න කොලබ නගරයේ එන්න කපුටන් කුඩු හදගෙන්න ඉන්න කම්බිකුරු එකතුකරලා සොබහවිකවම සැම සත්වයෙක්ක්ම පරිසරය අනුව හදාගහෙන්නවා (දී)
ප්‍රියන්ත Friday, 14 February 2014 03:13 AM
සොබා දහම වෙනස් කරන්න නවීන දේවල් වලින් බෑ.. මේ සත්තු ඉන්න ඕනේ කැලේ..බල්ල උනත් සද්ද නෙතුව ඉන්නවා ස්වාමියා ඉන්න නිසා..තනියම ඉන්නකොට අහු උනොත් වැලි ඉවර කරනවා ෂුවර්.(නදී)