
උතුරු ඉන්දියාවේ, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, හින්දු බැතිමතුන්ගේ පුදබිම ලෙස සැලකෙන, අයෝධ්‍යා නගරයේ, ඉදි කෙරෙමින් පවතින ‘රාම් මන්දිර්’ හින්දු දේවස්ථානයේ බිම් මහළ, දහවල් 12.20 ට විවෘත කෙරුණි.
‘රාම් මන්දිර්’ බිම් මහල විවෘත කිරීම සිදුවූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන් පැවැත් වූ ‘ප්‍රාන් ප්‍රතිෂ්ඨ’ පූජොත්සවය සමඟය. සමාරම්භක උත්සවය පැවැත්වූයේ විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාවක් යටතේය.
ඉන්දීය මධ්‍යම රජයේ විශේෂ ආරාධනාවකට අනුව, උත්සවයට රාජ්‍ය නායකයන්, නියෝජිතයන් ඇතුළු ලොව පුරා ප්‍රභූවරුන් සහ ආරාධිතයන් 7,000 ක් සහභාගී වූහ. මහල් තුනකින් සමන්විත ‘රාම් මන්දිර්’ දේවස්ථානයේ ඉදිකිරීම් තවමත් කර නැති අතර, ඉදි කිරීම් අවසන් කර ඇත්තේ බිම් මහලේ පමණි.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාම් දෙවොල විවෘත කෙරේ