
'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී, වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන දෙවැනි එලිසබත් මහ රැජිනගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.
95 හැවිරිදි මහ රැජිනගේ උගුරේ ආසාදන තතත්වය තවමත් යම්තාක් දුරකට පවතින බැවින් ඇය තව දින කීපයක් විවේකීයව පසුවන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.
එලිසබත් මහ රැජින පළමු සහ දෙවැනි එන්නත් පමණක් නොව, බූස්ටර් එන්නත් මාත්‍රාව ද ලබා ගත් තැනැත්තියකි.
(ඩේලිමේල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටවල් වලට බලෙන් පැනලා අපේ ජාතික වීරයෝ මරපු සාපයෙන් නම් ගැලවීමක් නෑ. භික්ෂූන් වහන්සේලාට පවා ඔලුවට වෙඩි තියලා මැරුවේ... මොවුන්ගේ පවුල් සීසී කඩ...