ඇමෙරිකා සහ යේමන් ගුවන් හමුදා එක්වී ඊයේ (11) එල්ල කළ ප‍්‍රහාරවලින් යේමනයේ අල් කයිඩා සටන්කාමීහු 45 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අල් කයිඩා නායකයෙක් ද ඒ අතර සිටියි. මියගොස් ඇත්තේ ප‍්‍රාදේශීය අල් කයිඩා නායකයකු වන හඩාර් අල් හොමාකානීය. හොමාකානී ඝාතනය කිරීමට හැකියාව ලැබී ඇත්තේ ඇමෙරිකා හමුදාවටය. ඒ, ඔවුන් බයිඩා නමැති යේමන නගරයට එල්ල කළ ප‍්‍රහාරවලිනි. ජනතා විරෝධතා මැද, යේමනයේ හිටපු ජනපති අලී අබ්දුල්ලා සාලේ ධුරයෙන් සමුගෙන ගොස් අබ් රාබු මන්සූර් හාඞී, ඉකුත් පෙබරවාරි මාසයේ එරට නව ජනපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසුව සිදු කළ මහා පරිමාණයේ හමුදා මෙහෙයුම මෙය ලෙස වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
190
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යේමන සටන්කාමීහු 45 ක් මියයති