
එයාර් ඉන්දියා 171 ගුවන් යානය කඩා වැටුණේ යානයේ දෝෂයක් නිසා යැයි සැක කෙරේ.
අනතුර සම්බන්ධයෙන්, එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය ඉන්දීය ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයට දැනුම් දී ඇත්තේ අනතුර සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට තමන් සහාය දක්වන බවය.
කඩා වැටුණු මෙම ගුවන් යානය ඇමෙරිකාවේ බෝයිං සමාගමට අයත් ඩ්‍රීම්ලයින් වර්ගයේ ගුවන් යානයකි.
යානයේ, ගමන් කරමින් සිටි 242 දෙනාගෙන් 169 දෙනකු ඉන්දීය ජාතිකයන් වන අතර, 53 දෙනකු බ්‍රිතාන්‍ය ජාතිකයන් ය. ඊට අමතරව, එක් කැනේඩියානුවෙක්, පෘතුගීසි ජාතිකයන් 7 දෙනකු සිටින බව පැවැසෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කනගාටුදායක පුවතක්. ලොව වඩාත්ම ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍ය වූවත්, අනපේක්ෂිත අයුරින් ඇතිවන කාර්මික දෝෂයන් නිසා මෙවැනි අනතුරු වලක්වා ගන්න පුළුවන් කමක් නැහැ. මියගිය සියලුදෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
70-90 දශක වෙනකං හදපු ගුවන් යානා වලට වඩා වර්ථමානයේ අධි තාක්ෂණික ගුවන්යානා අනතුරු වලට වැඩියෙන් ලක් වෙන්නේ ඇයි?