
යුක්රේන හමුදාපති ජනරාල් වැලෙරි සලුස්නි එම ධුරයෙන් ඉවත් කර කිරීමට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තීරණය කර තිබේ.
වැලෙරි සලුස්නි, යුක්රේන හමුදාපති ලෙස කටයුතු කරමින් සිටියේ, 2021 වසරේ ජුනි මාසයේ සිටය. රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපයේ, ජනරාල් සලුස්නි සහ ජනාධිපති සෙලෙන්ස්කී අතරේ මත ගැටුම් පැවැති බව ද වාර්තා විය.
ජනාධිපති සෙලෙන්ස්කිට අවශ්‍ය වී ඇත්තේ යුක්රේනයේ රුසියන් පාලනය යටතේ ඇති ප්‍රදේශ හැකි ඉක්මනින් යළි ආක්‍රමණය කිරීමය. කෙසේ නමුත්, කෙසේ නමුත් හමුදා ප්‍රධානියාගේ ස්ථාවරය වී ඇත්තේ ආයුධ ශක්තිය නොමැතිව රුසියානු පාලන ප්‍රදේශ ආක්‍රමණය කිරිම අසාර්ථක උත්සහයක් වනු ඇති බවය. මත ගැටුම් උත්සන්න වූයේ ඒ අනුවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩයෙක් රාජ්‍ය නායකයා කරගත්තු විට ඒ රට ඉක්මණින්ම වැනසෙනවා. ඒකට මෑතකදී ලැබුණු හොඳම උදාහරණය තමයි ලංකාව හා යුක්රේනය. මේ රටවල් දෙකම විනාශ වුනේ පත්කර ගත් මුග්ධ අණුවන ජනාධිපතිවරු දෙන්නෙක් අතින්...
ඔබලා කවදාවත් බලයට එන්නෙත් නෑ. ආවොත් රට තවත් වලපල්ලට යනවා හැර රටට ලැබෙන දෙයකුත් නෑ...!