
ඇමෙරිකාව ගොඩබිම් ප්‍රහාරයකට පැමිණෙන්නේ නම්, එම හමුදා සමග සටන් වැදීමට මිලියනයක සටන්කාමීන් පිරිසක් සූදානමින් සිටින බව ද ඉරානය පවසයි
එම මිලියනයට ස්වේච්ඡාවෙන් එක්වුණු තරුණයන් බොහෝ දෙනකු සිටින බව ද පැවැසෙයි. ඇමෙරිකන් හමුදා තමන්ට අයත් කාර්ග් දූපත අල්ලා ගැනීමට සූදානමින් සිටින බව ද ඉරානය වැඩිදුරටත් කියා සිටී
කාර්ග් දූපත (Kharg Island) යනු පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි ඉරානයට අයත් අතිශය වැදගත් උපායමාර්ගික දූපතකි. මෙය ලෝකයේ ප්‍රධානතම බොරතෙල් අපනයන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd