IMG-LOGO

මොළයට සුව දෙන ග්‍රීන් ටී

හරිත තේ මගින් මනසට ඉහළ සුවයක් ලැබෙන බව නවතම පර්යේෂණයකින් හෙලි වී ඇත. මෙය මෙතෙක් සෞඛ්‍ය සම්පන්න බවින් ඉහළම උණුසුම් පානය ලෙස පිළිගෙන තිබිණි.

විද්‍යාඥයින් පවසන්නේ හරිත තේ මගින් ඥානාත්මක ක්‍රියාවන් කීපයක්ම දියුණු න බවයි. විශේෂයෙන් අපගේ මතක ශක්තිය වර්ධනය කරණ බවද ඔවුහු පෙන්වා දී ඇත.

මේ අධ්‍යයනයෙන් සොයාගෙන ඇත්තේ හරිත තේ ඩිමෙන්ෂියා නැමැති මතකය හීනවීමේ  ඇතුළු මානසික ව්‍යාකූලත්වයන්ට ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකි බවයි.

බේසල් විශ්ව විද්‍යාලය මගින් කරණ ලද නවතම පර්යේෂණයකට අනුව පෙනී ගොස් ඇත්තේ හරිත තේ පානය මොළයේ සාධනීය සම්බන්ධතාවය ඉහළ දමන බවයි. මිනිසුන්ගේ ධාරණ ශක්තිය ඉහළ දැමීමට ද හරිත තේ පානය හේතුවන බවයි.

මින් ඉහත දී හරිත තේ පානයේ සාධනීය තත්ත්වය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකැර තිබුණ ද මෙම ක්‍රියාවට අදාල ස්නායුක යාන්ත්‍රණය පිලිබඳව කිසිවෙක් දැනසිටියේ නැත. ස්වේචාවෙන් ඉදිරිපත් වුවන්ට මතක ශක්තියෙන් විසඳිය යුතු කාර්යයන් කිපයක් විසඳීමට ප්‍රථමයෙන්  හරිත තේ පානයට සලස්වන ලදී. පසුව එම්ආර්අයි ස්කෑන් මගින් මොවුන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය පරික්ෂාවට ලක්කිරීමේදි විද්‍යාඥයින් නිරික්ෂනය කර ඇත්තේ ‍මොලයේ පාර්ශ්වික හා බාහිකය අතර සම්බන්ධතාවය ඉතාමත් ඉහළ ගිය බවයි.  මෙම පර්යේෂණය කරණ ලද කණ්ඩායමේ ප්‍රධානි මහාචාර්ය බොග්වාර්ඩ් පවසන්නේ හරිත් තේ පානයෙන් ‍මොලයේ  කෙටි කාලීනව කාර්යක්ෂමතාව වැඩිවන බවයි.

 



අදහස් (0)

මොළයට සුව දෙන ග්‍රීන් ටී

ලලින්ද Wednesday, 23 April 2014 04:21 PM

ජපානයේ පොඩි ළමයෙක් වුණත් බොහෝවිට ගන්නේ තේ බෝතලයක්. පැණිබීම බීම හරිම අඩුයි. ඔවුන්ගේ හමේ පැහැය ලස්සන වෙන්නත්, තරබාරුවක් ඇති නොවෙන්නනත් ප්‍රධානම හේතුවක් තේ බීම.(නි)

:       0       0

ජගත් Wednesday, 23 April 2014 07:06 PM

ඕනෑම විද්‍යාත්මක පරීක්ෂණයක් තවත් නිගමනයකට එලඹෙන තුරු සත්‍යයක්‌. මෙහේ බොන්නෙම ඔය තේ වර්ගය. ඒත් අනේ මන්දා! (නි)

:       0       0

ජයා Wednesday, 23 April 2014 03:19 AM

කොකා කෝලාත් මේ වාගේම හොඳයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 53 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 529 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 67 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 40 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 106 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 2999 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1405 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1606 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 419 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site