එළැඹෙන නත්තල් උත්සවය නිමිත්තෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ‘ජාතික ළමා වෛද්‍ය මධ්‍යස්ථානයේ’ ප‍්‍රතිකාර ගන්නා කුඩා දූ දරුවන් වෙනුවෙන් විශේෂ නත්තල් උත්සවයක් පෙරේදා (12) පැවැත්විණි. එම උත්සවයට නත්තල් සීයා පමණක් නොව ඇමෙරිකා ජනපති ආර්යාව මිෂෙල් ඔබාමා ද සහභාගී වූයේ රැස්ව සිටි සියල්ලන්ම පුදුමයට පත් කරමින්ය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවෙ අය අපිට කරදර නොකර මොනව කර ගත්තත් අපිට මොකද?
ෙඅලුත්ම ඇදුම් මෝස්තරයක් පෙන්වන්න යන්න ඇත්තේ