IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මව්කිරි සබන් චීනයේ

මව් කිරිවලින් සෑදු සබන් මේ දිනවල චීනයේ විකිණීමට ඇත.

තම දරුවාට මව් කිරි බීමට නොහැකියැයි දැනගත් මවක කිරි නාස්ති කර හැරීම අපරාධයකැයි සිතා මෙසේ තමන්ට එරුණු කිරිවලින් සබන් නිපදවා ඇත්තීය.

මව්කිරෙන් නිපදවුනු සබන් වලට හොද ඉල්ලූමක් ඇතිව තිඛෙන බවද සදහන්ය.

එනිසාම දැන් තමන් දිනපතාම සබන් නිපදවීමේ යෙදී සිටන බව එම මව කියන්නීය.

පූසන්,බල්ලන්,මසුන්,ටෙඩි වලසුන් ආදී හැඩ ඇය සබන් කැට වලට දී ඇත්තීය.

කුඩා දරුවන්ට යට ඇදුම් පැළද සිටිමේදී ඇති වන කුෂ්ඨ හා දද වැනි රෝග  මර්දනය කිරීමට මෙම සබන් කැට වලට හැකියාව ඇතැයි පැවසේ.

මව් කිරි බිළිදාගේ සමේ යහපැවැත්මටත් වැදගත් වන බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.



අදහස් (0)

මව්කිරි සබන් චීනයේ

නසාර් Sunday, 27 April 2014 10:16 AM

දරුවට දෙන්නේ සබන් පෙනද ? (දී)

:       0       0

සංක ඇල්පිටිය Friday, 25 April 2014 08:01 PM

එයා කිරි මණ්ඩලයේ සභාපතිද? (අ)

:       0       0

සි. ගංගොඩ Friday, 25 April 2014 09:24 PM

පෝෂ්‍ය ජනක ආහාර වලින් හිඟ දරුවන් සිටින රටවල් ලෝකයේ ගොඩක් තිබෙනවා. ඒ නිසා කිරි වැඩියෙන් තිබෙනවා නම් ඔය සබන් හැදීම නවත්වල කිරි ටික ආරක්ෂිත ක්‍රම යොදල එවැනි රට වලට අපනයනය කරන්න. හොඳ ගානක් හොයා ගන්නත් පුළුවනි. (අ)

:       0       0

උපුල් Monday, 28 April 2014 05:17 PM

හංසිකාටත් යමක් හිතිලා වගෙයි (නි)

:       0       0

හංසිකා Sunday, 27 April 2014 12:03 AM

මමත් හිත හිත තමා හිටියේ මොකක් හෝ ස්වයන් රැකියාවක් කරන්න ඕනි කියල දැන් අදහසක් ආවා .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site