සංචාරයකයන් දහස් ගණනක් රැගෙන යාත‍්‍රා කරමින් තිබූ සුඛෝපභෝගී මගී නෞකාවක් ඇන්ජිම අකි‍්‍රය වීමෙන්, පෙරේදා (31) මැලේසියාව අසල මුහුද මැද නතර විය. ටොන් 30,277 ක් බර, මීටර් 1809 ක් දිග ‘ඇස්මාරා ක්වෙස්ට්’ නමැති එම නැවේ ඇන්ජින් හිටිහැටියේ අකි‍්‍රය වූයේ සූලූ මුහුදේදීය. නැව බෝනියෝ දූපත් බලා යාත‍්‍රා කරමින් තිබුණි. නැවේ මගීන් 590 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ 411 දෙනෙක් සිටියහ. සංචාරකයන්ගෙන් බොහෝ දෙනා ඇමෙරිකන් ජාතිකයෝය. ඊට අමතරව යුරෝපීය සහ ඕස්ටේ‍්‍රලියා ජාතික සංචාරකයෝ ද නැවේ සිටියහ.
2025 දෙසැම්බර් මස 18
181
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැලේසියාව අසල මුහුදේදී සැප නැවක ඇන්ජිම නවතී
උපතිස්ස Saturday, 07 April 2012 12:43 AM
නැවේ දිග වැරදුනා ද ?