ලිංගික අපහරණ චෝදනා එල්ලවී සිටින මැලේසියා විපක්ෂ නායක අන්වර් ඊබ‍්‍රහීම්ගේ නඩු විභාගය පෙරේදා (8) පැවැත්වුණු අතර ඔහු සියලූ චෝදනාවලින් නිදහස් විය.
අන්වර් නිර්දෝෂී යැයි විනිසුරුවරයා තීන්දු කළේ චෝදනා ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හේතුවෙනි. එම අවස්ථාවේදී අධිකරණ භූමියට රැුස්ව සිටි විපක්ෂ අධාරකරුවෝ සියයකට වැඩි පිරිසක් පී‍්‍රති ඝෝෂා පවත්වන්න වූහ.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd