මාලදිවයින නව ජනපති වහීඞ් හසන් ඊයේ (1) එරට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට සැරසෙද්දී විපක්ෂ මන්තී‍්‍රවරුවන්ගෙන් ඊට බාධා එල්ල වීමත් සමඟ මහා ගාලගෝට්ටියක් හට ගැනුණි. මාල දිවයිනේ හවීරූ පුවත් සේවය වාර්තා කළේ විපක්ෂ මන්තී‍්‍රවරුන් පිරිසක් කතා නායකගේ පුටුව ද ශාලාවෙන් ඉවතට ගෙන ගිය බවත්, නව ජනපති හසන්ට පාර්ලිමේන්තුව ඇමැතීමට ඉඩ නොදුන් බවත්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාලේ පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක්